පාරිතෝෂික (Gratuity) ගණකය – ශ්‍රී ලංකාව
පාරිතෝෂික ගෙවීමේ පනත යටතේ ලැබෙන මුදල බැලීමට, ඔබ සම්පූර්ණ කළ සේවා අවුරුදු ගණන සහ අවසන් වරට ලැබූ මාසික වැටුප ඇතුළත් කරන්න.
සටහන: මෙය පාරිතෝෂික ගෙවීමේ පනත අනුව ඇස්තමේන්තුවකි. ඔබේ සේවා ගිවිසුම අනුව වැඩි මුදලක් ලැබිය හැක. ඔබේ සේවායෝජකයා හෝ කම්කරු දෙපාර්තමේන්තුව සමඟ තහවුරු කරගන්න.